Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

Oracle දත්ත පාදකය ස්ථාපනය (Install Oracle Express Edition 11G)

දත්ත ආරක්ෂාව සහ  ක්‍රියාකාරිත්වය (performance) අතින් ඉතා ඉහල මෙන්ම  තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තුළ බහුල වශයෙන් භාවිත වන   ත්ත පාදකයක් වන Oracle හි, “Express Edition සංස්කරණය” අධ්‍යන හා පර්යේෂණ කටයුතු සදහා කිසිඳු ගෙවීමකින් තොරව භාවිත කිරීමේ පහසුකම සලසා තිබේ. මෙම පාඩමේදී Oracle දත්ත පාදකය ස්ථාපනය පිළිබද අවධානය යොමු කරන අතර  දත්ත පාලන  භාෂාව (Data Control Language – DCL) පිළිබඳ මුලික හැඳින්වීමක් ලබාදීම සඳහා “9.10.2 දත්තපාදකයක දත්ත නිර්මාණය කිරීම සහ කළමනාකරණය සඳහා ව්‍යුහගත විමසුම් භාෂාව යොදාගැනීම” පාඩම තුළ අවධානය යොමු කිරීමට අපි බලපොරතු වෙමු

  • Oracle Express Edition 11G දත්ත පාදකය ස්ථාපනය කිරීමේ පියවර වශයෙන් ඔබට අධ්‍යනය කළ හැකිය. 
     

පියවර 1

    • පහත දැක්වෙන දිගුව භාවිතයෙන් Oracle  Express Edition  දත්ත පාදකය බාගත කිරීමේ වෙබ් පිටුව වෙත යොමුවන්න. Oracle වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට Oracle  Express Edition 11g Release 2 නවතම නිකුතුව එමගින් බාගත කිරීමට හැකියාව ඇත.

    http://www.oracle.com/technetwork/database/database-technologies/express-edition/downloads/index.html

     

  

Capture0

 

 

බලපත්‍ර  එකගතාවයට පසුව ඔබගේ මෙහෙයුම් පද්ධතියට සුදුසු බාගත කිරීම තෝරාගන්න. Windows මෙහෙයුම් පද්ධතිය බිටු-32 සහ බිටු-64 (32 bit and 64 bit) ලෙස අනුවාදන (version)දෙකක්  ඉදිරිපත් කර ඇත .

ඔබගේ පරිගණකයට අදාල version එක බාගත කරගැනීමට සැලකිලිමත් වන්න. 

 

 

 

 

 

 

 

  

registerCapture register

 

 

 

 

 

 

 

බාගත කිරීමේදී ඔබට Oracle ගිණුමක් නොමැති නම් Oracle ගිණුමක් සදහා ලියාපදිංචි වීමට සිදු වනු ඇත.මෙහිදී  මුර පදය මහකුරු හා අංක ඇතුලත් වන පරිදි ලබා දීමට සැලකිලිමත් වන්න.Windows මෙහෙයුම් පද්ධතිය  සදහා  ස්ථාපන පියවර පහත දක්වා ඇත. 

පියවර 2 

  • බාගත වන ZIP ගොනුව ( උදා : OracleXE112_Win.zip) විවෘත කළ විට ,DISK1 නමැති ගොනුව තුල පහත දැක්වෙන ආකාරයට ගොනු කිහිපයක් ලැබේ . මෙයින්  setup ගොනුව (setup.exe file) ධාවනය කරන්න. 

OracleXE11g_Install01

       මෙහිදී  windows adminstrator ගිණුම හරහා setup ගොනුව ධාවනය වඩාත් සුදුසු වේ. ස්ථාපනය කිරීමේදී  Windows මෙහෙයුම් පද්ධතියේ  රේගිස්තිත (register) වෙනස් කිරීමට  සිදුවීම මෙයට හේතුවේ.

Oracle11gXE_RunAdmin

 

පියවර 3

  •  
    • පළමු වන අතුරු මුහුණතේ දී ඔබ මීලග (Next )  විධානය ලබා දීම සිදු කල යුතුයි.

670px-Install-Oracle-Express-Edition-11G-Step-4

 

 

The following two tabs change content below.

Kanchana Gunathilaka

Latest posts by Kanchana Gunathilaka (see all)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.