Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

3.2 පරිගනකයෙහි අක්ෂර, සංඛ්‍යාංක හා සංකේත නිරුපණය කරන ආකාරය විශ්ලේෂණය. (Numeric data representation in computers.)

ද්වීමය වලින් කේත කරන ලද දශමය(Binary coded decimal)

මෙය දශමය සංඛ්‍යාවන්ගේ ද්වීමය කේතීකරණය(encoding) වේ.මෙහි දී සෑම දශමය සංඛ්‍යාවක්  ම නිශ්චිත බිටු(bits) ප්‍රමාණයකින් නිරූපණය කරන අතර බොහෝ විට එම ප්‍රමාණය බිටු හතරක් හෝ අටක් වේ. සලකුණ(sign) නිරූපණය කිරීම සහා ඇතැම් විට  විශේෂ බිටු(bits) රටාවක් යොදා ගනු ලැබේ.

image06

නූතන පරිගණක බොහොමයක් බයිටය පදනම් කරගත් (byte oriented) පද්ධති වලින් සමන්විත වේ. (බයිටයක් තැනී ඇත්තේ බිටු 8 කිනි.)  එම පද්ධති ප්‍රධාන වශයෙන් ආකාර දෙකකි.

image09

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.