Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

3.3. ද්විමය, අෂ්ටක හා ෂඩ් දශමක සංඛ්‍යාවල මූලික අංක ගණිතමය සහ තාර්කික මෙහෙයුම් භාවිත කිරීම. (Basic arithmetic and logic operations on Binary Octal and Hexadecimal numbers.)

බිට් අනුසාරිත තාර්කික මෙහෙයුම් ( Bitwise logic operations )

එකතුකිරීම, අඩුකිරීම, ගුණකිරීම, බෙදීම යනු මිනිසා එදිනෙදා ජීවිතයේ නිතර භාවිතා කරන ගණිත කර්ම වේ. නමුත් පරිගණකයේ සාමාන්‍ය ක්‍රියාවලි අතරට තාර්කික මෙහෙයුම් ද ඇතුළත් වේ. මෙම තාර්කික මෙහෙයුම් අතරින් “බිට් අනුසාරිත තාර්කික මෙහෙයුම්” ද විශේෂ ස්ථානයක් ගනී.

බිට් අනුසාරිත තාර්කික මෙහෙයුමක දී බිටුවෙන් බිටුව තාර්කික මෙහෙයුමකට වෙන වෙනම ලක් කරයි.

image13

 

බිට් අනුසාරිත තාර්කික මෙහෙයුම් වල දී භාවිතා වන ප්‍රධාන තාර්කික මෙහෙයුම් 3ක් පවතී.

  • AND
  • OR
  • NOT

බිට් අනුසාරිත තාර්කික මෙහෙයුමක දී බිටු දෙකක ආදානයෙන් ලැබෙන ප්‍රතිදානය පහත පරිදි වේ.

image05image14image08

 

 

 

 

 

 

මෙම ක්‍රියාවලිය උදාහරණ මගින් හදාරමු.

  • Bitwise AND

image18

 

  • Bitwise OR

image21

 

  • Bitwise NOT

image17

 

ද්වීමය, අෂ්ටක හා ෂඩ් දශමක සංඛ්‍යාවල මූලික අංක ගණිතමය මෙහෙයුම් සහ තාර්කික මෙහෙයුම් භාවිත කිරීම අපි මේ පාඩමෙන් කතා කලා. පරිගණකයෙහි ලකුණු වත් සංඛ්‍යා නිරූපණය කරන ආකාරය පිළිබඳව මීලග පාඩමෙන් ඉගෙන ගනිමු.

රචනය : රමිඳු රූසර.

සංස්කරණය : අසිකා සුමුදුනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *