Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

4.3. තාර්කික ද්වාර භාවිතයෙන් සරල අංකිත පරිපථ සහ උපාංග නිර්මාණය කිරීම. (Simple digital circuits and devices using logic gates.)

දැන් අපි අද පාඩම ගැන බලමු. අද පාඩමෙන් අපි කතා කරන්න යන්නේ පරිපථ සැලසුම්කරණය පිළිබඳව. තාර්කික පරිපථයක් සැලසුම් කරන ආකාරය පියවරෙන් පියවර මෙතන ඉදන් අපි සලකා බලමු.

පරිපථ සැලසුම්කරණය

අපි පළමු පියවර විදියට තාර්කික පරිපථයක් ආධාරයෙන් සත්‍යතා වගුවක් ගොඩ නගන අයුරු සලකා බලමු.

උදාහරණ 1

පහත දක්වා ඇති රුපසටහනේ ආදාන 3ක් (A, B සහ C) සහ එක ප්‍රතිදානයක් සහිත තාර්කික පරිපථයක් දැක්වේ.

2

 

මෙම පරිපථයේ,

R1    ………………………….     A NAND B

R2    ………………………….     C’

R3    ………………………….     B

Y       ………………………….     R1.R2.R3

එම නිසා ආදාන සංඥාව පහත පරිදි දැක්විය හැක.

3

 

ඉහත ගැටලුවේ සත්‍යතා වගුව පහත පරිදි දැක්විය හැක.

Truth table 1

 

Comments
  1. Fahad
  2. lasitha
  3. kasun
  4. Tharaka
  5. Shenal fernando

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.