Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

4.3. තාර්කික ද්වාර භාවිතයෙන් සරල අංකිත පරිපථ සහ උපාංග නිර්මාණය කිරීම. (Simple digital circuits and devices using logic gates.)

උදාහරණ 4

දැන් අපි පහත දැක්වෙන බුලීය ප්‍රකාශනය ලබාගැනීම සඳහා පරිපථ සටහනක් නිර්මාණය කරමු.

Q = A . (A + B) + B

මෙම පරිපථයට A හා B ලෙස ආදාන 2ක් පවතින අතර එය පහත දක්වා ඇති ආකාරයට නිර්මාණය කරගත හැක.

Truth table 3

ඒ අනුව පරිපථය නිර්මාණය කරගනිමු.

7

උදාහරණ 5

නිවාස ආරක්ෂණ පද්ධතියක් පහත දක්වා ඇති අතර එමඟින් සොර සතුරු උවදුරකදී ගෙහිමියාට දැනුම් දිමක් සිදු කෙරෙයි. මෙම පද්දතිය සැලසුම් කර ඇත්තේ OR තාර්කික ද්වාර යොදා ගෙනයි. මෙම පද්දතිය මඟින් ජනෙල 2ක්, ඉදිරිපස දොරටුව සහ පසුපස දොරටුව ආරක්ෂා කිරීම සිදු වේ. කිසියම් ජනේලයක් හෝ දොරටුවක් විවෘතව පවතී නම් ආරක්ෂක නලාව නාද වීම ආරම්භ වේ. දොරටු වලට සහ ජනේල වලට සම්බන්ධ සංවේදක මඟින් තාර්කික පරිපථ කරා සංවේදන රැගෙන යාම සිදු කරයි. “1ආදානය මගින් දොරටු සහ ජනෙල විවෘතව ඇති අවස්ථාවත්0ආදානය මගින් දොරටු සහ ජනේල වැසී ඇති අවස්ථාවත් නිරුපණය කරයි.

8

සත්‍යතා වගුව පහත දැක්වේ.

9

Comments
  1. Fahad
  2. lasitha

Leave a Reply

Your email address will not be published. Required fields are marked *