Community project by students of the Faculty of Information Technology, University of Moratuwa, Sri Lanka.

4.3. තාර්කික ද්වාර භාවිතයෙන් සරල අංකිත පරිපථ සහ උපාංග නිර්මාණය කිරීම. (Simple digital circuits and devices using logic gates.)

උදාහරණ 6

මීලගට අපි තාර්කික පරිපථයක් මගින් ක්‍රියාත්මක වන වීදි ලාම්පුවක් පිළිබඳව සලකා බලමු. එහි ආලෝක සංවේදකයක්, කාල ගණකයක් සහ ස්විචයක් අන්තර්ගත විය යුතුයි. වීදි ලාම්පුව දැල්වී තිබිය යුතු අවස්ථාවන් පහත පරිදි දක්වන්න පුළුවන්.

  • ස්විචය සංවෘතව ඇති අවස්ථාව.
  • කාල ගණකය මගින් “1” ආදානය සහ අවට පරිසරය අඳුරු වී ඇති අවස්ථාව.

අදාල පරිපථය පහත පරිදි සැලසුම් කල හැක.

10

රචනය : ක්‍රිෂාන් විජේසේන, නුවන්ති ක්‍රිෂ්මලි.

පරිවර්තනය : නිකිත උදේශන.

සංස්කරණය : අසිකා සුමුදුනි.

Comments
  1. Fahad
  2. lasitha
  3. kasun
  4. Tharaka
  5. Shenal fernando

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.